2 කොරින්ති 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිහිපිට වාසය කිරීමට අපට ලැබී තිබෙන ශරීරය+ කූඩාරමක් හා සමානය.+ ඒ කූඩාරම කඩා වැටෙන විට+ අපට දෙවිගෙන් ගොඩනැඟිල්ලක් ලැබෙන බව දනිමු. ඒ අලුත් ගොඩනැඟිල්ල මිනිසුන්ගේ අත්වලින් නොසෑදූ+ ස්වර්ගයේ පිහිටි සදාකාලික+ නිවසකි.
5 මිහිපිට වාසය කිරීමට අපට ලැබී තිබෙන ශරීරය+ කූඩාරමක් හා සමානය.+ ඒ කූඩාරම කඩා වැටෙන විට+ අපට දෙවිගෙන් ගොඩනැඟිල්ලක් ලැබෙන බව දනිමු. ඒ අලුත් ගොඩනැඟිල්ල මිනිසුන්ගේ අත්වලින් නොසෑදූ+ ස්වර්ගයේ පිහිටි සදාකාලික+ නිවසකි.