මතෙව් 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 දවස් හයකට පසු යේසුස් පේතෘස්වද යාකොබ්වද ඔහුගේ සහෝදර යොහන්වද කැඳවාගෙන උස් කන්දකට ගියේය.+ ලූක් 9:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඇත්තෙන්ම ඒ දේ පවසා දවස් අටකට පමණ පසු පේතෘස්, යොහන් සහ යාකොබ් සමඟ යේසුස් යාච්ඤා කිරීමට කන්දකට ගියේය.+
28 ඇත්තෙන්ම ඒ දේ පවසා දවස් අටකට පමණ පසු පේතෘස්, යොහන් සහ යාකොබ් සමඟ යේසුස් යාච්ඤා කිරීමට කන්දකට ගියේය.+