ද්විතීය කතාව 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+ දානියෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+ මලාකි 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “යෙහෝවා දෙවි වන මාගේ විනිශ්චය ප්‍රකාශ කරන, බිය උපදවන ඒ භයානක දවස පැමිණීමට පෙර+ මම අනාගතවක්තෘ එලියාව ඔබ වෙතට එවන්නෙමි.+
15 ඉදිරියේදී යෙහෝවා දෙවි ඔබේ සහෝදරයන් අතරින් ඔබ උදෙසා මා වැනි අනාගතවක්තෘ කෙනෙකුව පත් කරයි. ඔබ ඔහුට සවන් දිය යුතුයි.+
14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+
5 “යෙහෝවා දෙවි වන මාගේ විනිශ්චය ප්‍රකාශ කරන, බිය උපදවන ඒ භයානක දවස පැමිණීමට පෙර+ මම අනාගතවක්තෘ එලියාව ඔබ වෙතට එවන්නෙමි.+