තීතස් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ මිනිසුන් අයුතු ලෙස යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් නුසුදුසු දේවල් උගන්වා+ බොහෝදෙනෙකුගේ විශ්වාසයට දැඩි හානි සිදු කරන නිසා සමහරුන් පවුල් පිටින්ම වැටී ගොස් ඇත.+ එමනිසා එවැනි දේවල් කරන අයව සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කළ යුතුයි.
11 ඒ මිනිසුන් අයුතු ලෙස යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් නුසුදුසු දේවල් උගන්වා+ බොහෝදෙනෙකුගේ විශ්වාසයට දැඩි හානි සිදු කරන නිසා සමහරුන් පවුල් පිටින්ම වැටී ගොස් ඇත.+ එමනිසා එවැනි දේවල් කරන අයව සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කළ යුතුයි.