ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 6:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නෝවාගේ ජීවිත කතාව මෙයයි.

      නෝවා ධර්මිෂ්ඨ මිනිසෙක් විය.+ ඔහුගේ කාලයේ ජීවත් වූ මනුෂ්‍යයන්ට වඩා නිදොස්ව කටයුතු කළ නෝවා සැබෑ දෙවි සමඟ ගමන් කළේය.+

  • හෙබ්‍රෙව් 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නෝවා+ තුළ තිබූ විශ්වාසය නිසා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දෙවිගෙන් අනතුරු ඇඟවීමක් ලැබූ විට+ ඔහු දේවගරුබිය පෙන්වමින් තම පවුලට අයත් අයගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.+ ඔහුට තිබූ විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළ අතර+ එය ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සැලකීමට මඟ පෑදුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න