ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 34:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය.+

      නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.+

  • 1 කොරින්ති 10:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 වැරදි දේවල් කිරීමට යම් පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට අන් සියලු මිනිසුන් තුළත් එවැනි පෙලඹීම් ඇති වන බව මතක තබාගන්න.+ නමුත් දෙවි විශ්වාසවන්තය.+ එහෙයින් එවැනි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම හසු වී ඒවායින් යටපත් වී යෑමට ඔහු ඉඩ දෙන්නේ නැත.+ මන්ද වැරදි දේවල් කිරීමට පෙලඹීමක් ඔබ තුළ ඇති වන විට එයින් ගොඩ ඒමට මඟක් ඔහු සලසා දෙයි.+ එමනිසා ඊට හොඳින් මුහුණ දීමට ඔබට හැකි වේ.

  • 2 තිමෝති 4:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ස්වාමීන් මාව සෑම නපුරු දෙයකින්ම ගලවා+ ස්වර්ගයේ පිහිටි තම රාජ්‍යයට මාව ගෙන යමින් මට ගැලවීම ලබා දෙනු ඇත.+ සියලුම ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට සදහටම ලැබේවා! ආමෙන්.*

  • එළිදරව් 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මා විඳදරාගත් ආකාරය+ ගැන ඔබ අසා ඇති දේට අනුව ඔබ විඳදරාගෙන තිබෙන නිසා ඔබව සෝදිසියට ලක් කරන පැයේදී මම ඔබව රැකබලා ගන්නෙමි.+ පොළොවෙහි සිටින සියලුදෙනාව සෝදිසියට ලක් කිරීම සඳහා ඒ පැය මුළු මහත් පොළොවටම බලපානු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න