යොහන් 17:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබ පවසන දේ+ සත්‍යයයි.+ ඒ සත්‍යය මගින් ඔවුන්ව ශුද්ධව තබාගන්න.*+ රෝම 3:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 කිසි ලෙසකින්වත් එලෙස සිදු වන්නේ නැත! සෑම මිනිසෙකුම බොරුකාරයෙකු බව ඔප්පු වුවත්+ දෙවි සත්‍යවාදීය!+ “ඔබ පවසන දේ ධර්මිෂ්ඨ බවත් ඔබට විරුද්ධව එල්ල කර ඇති චෝදනාවලින් ඔබ නිදොස් බවත් ඔප්පු වන්නේය”+ කියා දෙවි ගැන ලියා තිබෙන්නේ ඒ නිසාය.
4 කිසි ලෙසකින්වත් එලෙස සිදු වන්නේ නැත! සෑම මිනිසෙකුම බොරුකාරයෙකු බව ඔප්පු වුවත්+ දෙවි සත්‍යවාදීය!+ “ඔබ පවසන දේ ධර්මිෂ්ඨ බවත් ඔබට විරුද්ධව එල්ල කර ඇති චෝදනාවලින් ඔබ නිදොස් බවත් ඔප්පු වන්නේය”+ කියා දෙවි ගැන ලියා තිබෙන්නේ ඒ නිසාය.