රෝම 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එහෙයින් ඔබේ පව්කාර ස්වභාවයට රජෙකු වී,+ ඔබේ මැරෙනසුලු ශරීරය පාලනය කිරීමට ඉඩ නොදෙන්න. එසේ ඉඩ දුන්නොත් එයින් ඇති වන ආශාවන්ට ඔබ වහල් වනු ඇත.+ 1 පේතෘස් 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ අනුව ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස දුක් වින්ද නිසා+ ඔහුට තිබූ ආකල්පය ඔබත් දරමින් ශක්තිමත් වන්න.+ මන්ද දුක් විඳ ඇති මිනිසා පව්වලින් වැළකී සිටියි.+
12 එහෙයින් ඔබේ පව්කාර ස්වභාවයට රජෙකු වී,+ ඔබේ මැරෙනසුලු ශරීරය පාලනය කිරීමට ඉඩ නොදෙන්න. එසේ ඉඩ දුන්නොත් එයින් ඇති වන ආශාවන්ට ඔබ වහල් වනු ඇත.+
4 ඒ අනුව ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස දුක් වින්ද නිසා+ ඔහුට තිබූ ආකල්පය ඔබත් දරමින් ශක්තිමත් වන්න.+ මන්ද දුක් විඳ ඇති මිනිසා පව්වලින් වැළකී සිටියි.+