ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “ඒ තැනැත්තා ප්‍රකාශ කරන දේ ඇත්තටම පැවසුවේ යෙහෝවා දෙවිද නැද්ද කියා අප දැනගන්නේ කොහොමද”+ කියා ඔබ කල්පනා කළොත් මේ දේ මතක තබාගන්න.

  • 2 තෙසලෝනික 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 සමහරවිට යෙහෝවා දෙවිගේ විනිශ්චය ඉටු වන දවස+ ඇරඹී ඇතැයි කියා දෙවිගෙන් එළිදරව් වීමක් ලැබී ඇති බව+ හෝ යම් පණිවිඩයක් ලැබී ඇති බව+ හෝ අප විසින් ලියුමක් එවා ඇති බව+ හෝ ආරංචියක් පැතිර යා හැක. එවැනි ආරංචි ලැබුණු විට ඉක්මන් වී ක්‍රියා නොකරන්න. ඔබේ මනස අවුල් කර නොගන්න.

  • 1 තිමෝති 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 අනාගතයේ යම් යම් කාලවලදී+ ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව+ දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට+ හා භූතයන්ගේ ඉගැන්වීම්වලට+ ඔවුන් සවන් දෙන නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න