ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ‘වචනය’ නමැති එම තැනැත්තා මිනිසෙක් වී+ අප අතරේ ජීවත් විය. එසේ ජීවත් වෙද්දී ඔහුගේ තේජස දැකගැනීමට අපට හැකි විය. අප දුටු ඒ තේජස එකම පුතෙකු*+ තම පියාගෙන් ලබන තේජසට සමානය. ඒ නිසා ඔහු මහත් කරුණාවෙන් පිරී සිටි අතර නිතරම සත්‍යය කතා කළේය.+

  • 1 කොරින්ති 12:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙයින් ඔබ යමක් දැනගත යුතුයි. එනම් දෙවිගේ බලය ඇතුව කතා කරන කිසිවෙකුට, “යේසුස් ශාප ලද්දෙක්”+ කියා පැවසිය නොහැකි බවයි. එලෙසම, “යේසුස් ස්වාමීන්” කියා පිළිගත හැක්කේ දෙවිගේ බලය ලැබූ කෙනෙකුට පමණි.+

  • එළිදරව් 19:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මම ඔහුට නමස්කාර කිරීමේ අදහසින් ඔහුගේ පාමුල වැඳ වැටුණෙමි.+ එවිට ඔහු මට මෙසේ පැවසුවේය. “පරෙස්සම් වන්න! එසේ නොකරන්න!+ මා ඔබද යේසුස් ගැන සාක්ෂියක් දැරීමේ කාර්යය පවරා ඇති ඔබේ සහෝදරයන්ද හා සමාන සෙසු දාසයෙකු පමණි.+ ඔබ නමස්කාර කළ යුත්තේ දෙවිටය.+ මන්ද මෙම අනාවැකි පළ කරනු ලබන්නේ යේසුස් ගැන සාක්ෂි දැරීමේ අරමුණ ඉටු කිරීම සඳහාය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න