ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දෙවි ක්‍රිස්තුස්ව එව්වේ මිනිසාට දෙවි සමඟ සමාදාන වීමට මඟක් සලසන පූජාවක් ලෙසය.+ ඒ සඳහා ඔවුන් ක්‍රිස්තුස්ගේ රුධිරය කෙරෙහි විශ්වාසය තැබීම අවශ්‍ය විය.+ දෙවි ඒ දේ කළේ තමන් ධර්මිෂ්ඨ බව තහවුරු කිරීමටය. අතීතයේදී ඔහුගේ ධර්මිෂ්ඨකම පැහැදිලි වූයේ ඔහු ඉවසිලිවන්තව ක්‍රියා කරමින්+ මිනිසුන් කළ පාපවලට සමාව දීමෙනි.+

  • එෆීස 1:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුගේ පුත්‍රයා තම රුධිරය මාර්ගයෙන්+ අප වෙනුවෙන් වන්දියක් ගෙවා අපව නිදහස් කර ඇත. දෙවි අප වෙනුවෙන් ත්‍යාගශීලීව පෙන්වා ඇති ඒ මහත් කරුණාව නිසා+ අප කර ඇති වැරදිවලට සමාව ලබාගැනීමට+ අපට හැකි වේ.

  • හෙබ්‍රෙව් 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ක්‍රිස්තුස්ගේ ලෙයින්+ ඊටත් වඩා කොපමණ මහත් දෙයක් ඉටු වේද! එලෙස ක්‍රිස්තුස් දෙවිගේ සදාකාලික බලයේ ක්‍රියාකාරිත්වයට එකඟව කැළැලක් රහිත තම ජීවිතය පුද කර+ අපගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින්+ පවිත්‍ර කර+ අපට ජීවමාන දෙවි වෙනුවෙන් පරිශුද්ධ සේවයක් කිරීමේ අවස්ථාව+ ලබා දුන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න