15 දෙවිගේ බලය අප තුළ ක්රියාත්මක වන නිසා අපි තවදුරටත් බියෙන් වෙළී සිටින වහලුන්ගේ තත්වයට පත් වන්නේ නැත.+ ඇත්තෙන්ම ඒ බලය නිසා+ අපව දෙවිගේ පුත්රයන් ලෙස පිළිගනු ලැබේ.+ දෙවිට, “අබ්බා,+ පියාණෙනි” කියා පවසන්න අපට හැකි වී තිබෙන්නේ ඒ බලයේ ක්රියාකාරිත්වය නිසාය.