එළිදරව් 12:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔවුහු බැටළු පැටවාගේ රුධිරය නිසාද+ තමන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද+ ඔහුව පරාජය කර ජය ගත්තේය.+ ඔවුන් මරණයේ අබියසට පවා පැමිණියත් තම ජීවිත රැකගැනීමට ඔවුන් ක්‍රියා කළේ නැත.+ එළිදරව් 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ගිනි මිශ්‍ර වූ වීදුරු මුහුදක්+ හා සමාන දෙයක් මම දුටුවෙමි. ඒ වීදුරු මුහුද අසල+ මෘගයාගෙන්ද උගේ රූපයෙන්ද+ උගේ නමෙහි අංකයෙන්ද+ ජය ලැබූ අය,+ දෙවිගෙන් ලැබුණු කුඩා වීණා ඇතුව+ සිටගෙන සිටියෝය.
11 ඔවුහු බැටළු පැටවාගේ රුධිරය නිසාද+ තමන් සාක්ෂි දැරූ පණිවිඩය නිසාද+ ඔහුව පරාජය කර ජය ගත්තේය.+ ඔවුන් මරණයේ අබියසට පවා පැමිණියත් තම ජීවිත රැකගැනීමට ඔවුන් ක්‍රියා කළේ නැත.+
2 එවිට ගිනි මිශ්‍ර වූ වීදුරු මුහුදක්+ හා සමාන දෙයක් මම දුටුවෙමි. ඒ වීදුරු මුහුද අසල+ මෘගයාගෙන්ද උගේ රූපයෙන්ද+ උගේ නමෙහි අංකයෙන්ද+ ජය ලැබූ අය,+ දෙවිගෙන් ලැබුණු කුඩා වීණා ඇතුව+ සිටගෙන සිටියෝය.