එෆීස 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සියල්ලට පළමුවෙන් විශ්වාසය නමැති විශාල පලිහ+ ඔබේ අතට ගන්න. එයින් දුෂ්ටයා ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි වේ.+ 1 යොහන් 3:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඇත්තෙන්ම ඔහුගේ ආඥාව පිළිපැදීමට නම් අප ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර+ ඔහු අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+
16 සියල්ලට පළමුවෙන් විශ්වාසය නමැති විශාල පලිහ+ ඔබේ අතට ගන්න. එයින් දුෂ්ටයා ඔබ දෙසට විදින සියලුම ගිනිමය ඊතල නිවා දැමීමට ඔබට හැකි වේ.+
23 ඇත්තෙන්ම ඔහුගේ ආඥාව පිළිපැදීමට නම් අප ඔහුගේ පුත් යේසුස් ක්‍රිස්තුස්ගේ නාමය කෙරෙහි විශ්වාසය තැබිය යුතු අතර+ ඔහු අපට අණ කළ ලෙස එකිනෙකාට ප්‍රේම කළ යුතුයි.+