යොහන් 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි.+ ඒ වගේම මට ප්‍රේම කරන තැනැත්තාට මගේ පියාණන් ප්‍රේම කරන අතර මමත් ඔහුට ප්‍රේම කරනවා. ඒ විතරක් නොවෙයි, මම කවුද කියා ඔහුට පැහැදිලිවම පෙන්වා දෙනවා.” යොහන් 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා+ මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම්+ මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.
21 කෙනෙක් මම ආඥා කරන දේවල් පිළිගෙන ඒවා පිළිපදිනවා නම් මට ප්‍රේම කරන්නේ ඒ තැනැත්තායි.+ ඒ වගේම මට ප්‍රේම කරන තැනැත්තාට මගේ පියාණන් ප්‍රේම කරන අතර මමත් ඔහුට ප්‍රේම කරනවා. ඒ විතරක් නොවෙයි, මම කවුද කියා ඔහුට පැහැදිලිවම පෙන්වා දෙනවා.”
10 මම මගේ පියාණන් ආඥා කර ඇති දේවල් පිළිපදින නිසා+ මම නිරතුරුවම ඔහුගේ ප්‍රේමය ලබනවා. ඒ වගේම ඔබත් මා ආඥා කළ දේවල් පිළිපදිනවා නම්+ මමත් ඔබට නිරතුරුවම ප්‍රේම කරනවා.