යොහන් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.+ 1 පේතෘස් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ+ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.+
21 ඇත්තෙන්ම ඔබව කැඳවනු ලැබුවේ එවැනි මඟක ගමන් කිරීමටය. මන්ද ක්‍රිස්තුස් ඔබ වෙනුවෙන් දුක් විඳ+ ඔබට ආදර්ශයක් තැබුවේය. එසේ කළේ ඔබටත් ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කිරීම සඳහාය.+