1 යොහන් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 අප ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට පැවතෙන,+ අප ඇසූ+ දුටු,+ මහත් උනන්දුවකින් බැලූ,+ අපගේ දෑත්වලින්ම ස්පර්ශ කළ,+ ජීවනය ගෙන දෙන පණිවිඩය ලබා දෙන තැනැත්තා ගැනය.+ 2 යොහන් 5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එහෙයින් තෝරාගත් කාන්තාව වන ඔබෙන් මා ඉල්ලා සිටින්නේ එකිනෙකාට ප්‍රේම කරන්න කියාය.+ මා ලියා එවන එම ආඥාව ඔබට අලුත් ආඥාවක් නොව+ මුල පටන් අපට දී තිබුණු ආඥාවකි.+
1 අප ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට පැවතෙන,+ අප ඇසූ+ දුටු,+ මහත් උනන්දුවකින් බැලූ,+ අපගේ දෑත්වලින්ම ස්පර්ශ කළ,+ ජීවනය ගෙන දෙන පණිවිඩය ලබා දෙන තැනැත්තා ගැනය.+
5 එහෙයින් තෝරාගත් කාන්තාව වන ඔබෙන් මා ඉල්ලා සිටින්නේ එකිනෙකාට ප්‍රේම කරන්න කියාය.+ මා ලියා එවන එම ආඥාව ඔබට අලුත් ආඥාවක් නොව+ මුල පටන් අපට දී තිබුණු ආඥාවකි.+