යෙසායා 59:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යුක්තියත් ධර්මිෂ්ඨකමත් අපෙන් ඈත් වී තිබෙන්නේ ඒ නිසාය. ආලෝකය උදා වෙයි කියා බලාපොරොත්තු වුණත් ගන අඳුර දසත පැතිර ඇත. අප නිරතුරුවම ගමන් කරන්නේ අඳුරෙහිය.+ 1 කොරින්ති 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+
9 යුක්තියත් ධර්මිෂ්ඨකමත් අපෙන් ඈත් වී තිබෙන්නේ ඒ නිසාය. ආලෝකය උදා වෙයි කියා බලාපොරොත්තු වුණත් ගන අඳුර දසත පැතිර ඇත. අප නිරතුරුවම ගමන් කරන්නේ අඳුරෙහිය.+
2 මට අනාවැකි කීමේ දීමනාව තිබුණත්+ මට සෑම පරිශුද්ධ රහසක් ගැනම අවබෝධයක් තිබුණත්+ සියලු ආකාර දැනුම තිබුණත්+ මට කඳු ඉවත් කිරීමට තරම් ප්‍රබල විශ්වාසයක් තිබුණත්+ මා තුළ ප්‍රේමය නැත්නම් මා කරන දෙයින් කිසිදු පලක් නැත.+