යොහන් 11:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “දවල් කාලයට තිබෙන්නේ පැය දොළහක් පමණයි. කෙනෙක් දවල් කාලයේ ඇවිද්දොත්+ ඔහුට මේ ලෝකයේ ආලෝකය දකින්න ලැබෙයි. ඒ නිසා කිසිම දෙයක ඔහුගේ පය හැප්පෙන්නේ නැහැ. 2 පේතෘස් 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එහෙයින් සහෝදරයෙනි, ඔබේ කැඳවීමත්+ තෝරාගැනීමත්+ ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න. මන්ද ඔබ ඒ දේවල් නොකඩවා කරනවා නම් ඔබ කිසි කලක පාපයට ඇද වැටෙන්නේ නැත.+
9 එවිට යේසුස් ඔවුන්ට මෙසේ කීවේය. “දවල් කාලයට තිබෙන්නේ පැය දොළහක් පමණයි. කෙනෙක් දවල් කාලයේ ඇවිද්දොත්+ ඔහුට මේ ලෝකයේ ආලෝකය දකින්න ලැබෙයි. ඒ නිසා කිසිම දෙයක ඔහුගේ පය හැප්පෙන්නේ නැහැ.
10 එහෙයින් සහෝදරයෙනි, ඔබේ කැඳවීමත්+ තෝරාගැනීමත්+ ස්ථිර එකක් කරගැනීමට වැඩි වැඩියෙන් උත්සාහ කරන්න. මන්ද ඔබ ඒ දේවල් නොකඩවා කරනවා නම් ඔබ කිසි කලක පාපයට ඇද වැටෙන්නේ නැත.+