යොහන් 12:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 යේසුස් ඔවුන්ට පිළිතුරු දුන්නේ මෙසේය. “ඔබ අතරේ ආලෝකය පවතින්නේ තව ටික කාලයකට පමණයි. ඒ නිසා අන්ධකාරයෙන්+ පරාජය නොවෙන්න නම් ඔබට ආලෝකය තිබෙද්දී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තා තමා යන්නේ කොහේද කියා දන්නේ නැහැ.+
35 යේසුස් ඔවුන්ට පිළිතුරු දුන්නේ මෙසේය. “ඔබ අතරේ ආලෝකය පවතින්නේ තව ටික කාලයකට පමණයි. ඒ නිසා අන්ධකාරයෙන්+ පරාජය නොවෙන්න නම් ඔබට ආලෝකය තිබෙද්දී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තා තමා යන්නේ කොහේද කියා දන්නේ නැහැ.+