1 තිමෝති 5:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්,+ විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන+ වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.+
17 සභා වැඩකටයුතුවලදී හොඳින් පෙරමුණ ගෙන ක්‍රියා කරන වැඩිමහල්ලන්,+ විශේෂයෙන්ම දෙවි පවසන දේවල් ගැන කතා කිරීමටත් ඉගැන්වීමටත් මහත් වෙහෙසක් දරන+ වැඩිමහල්ලන් වැඩි ගෞරවයක් ලැබීමට සුදුස්සන් බව සැලකිල්ලට ගන්න.+