1 කොරින්ති 7:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මීට අමතරව මේ ලෝකයේ තිබෙන දේවල් භුක්ති විඳින අය+ ඒවා උපරිම ලෙස භුක්ති නොවිඳින අය මෙන්ද විය යුතුයි. මන්ද මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතී.+ 1 පේතෘස් 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මන්ද, “මිනිසා තණකොළ මෙනි. ඔහු සතු ගෞරවය තණ මලක් මෙනි.+ තණකොළ වියළී යයි. මලද පරවී වැටෙයි.+
31 මීට අමතරව මේ ලෝකයේ තිබෙන දේවල් භුක්ති විඳින අය+ ඒවා උපරිම ලෙස භුක්ති නොවිඳින අය මෙන්ද විය යුතුයි. මන්ද මේ ලෝකයේ තිබෙන වාතාවරණය වෙනස් වෙමින් පවතී.+