2 පේතෘස් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ මේ දේවල් ගැන දැනගෙන සිටියත් ඉගෙනගෙන ඇති+ සත්‍ය ඉගැන්වීම් තුළ ඔබ ස්ථිරව පිහිටා සිටියත්+ ඔබට මේ දේවල් ගැන නිතරම සිහිගැන්වීමට මම කැමැත්තෙන් සිටිමි.+
12 ඔබ මේ දේවල් ගැන දැනගෙන සිටියත් ඉගෙනගෙන ඇති+ සත්‍ය ඉගැන්වීම් තුළ ඔබ ස්ථිරව පිහිටා සිටියත්+ ඔබට මේ දේවල් ගැන නිතරම සිහිගැන්වීමට මම කැමැත්තෙන් සිටිමි.+