ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 5:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 පියාණන් එසේ කළේ සියලුදෙනා තමාට ගෞරව කරනවා වගේම තම පුත්‍රයාටත් ගෞරව කරනවා දැකීමටයි.+ ඒ නිසා කෙනෙක් පුත්‍රයාට ගෞරව කරන්නේ නැත්නම් ඒ තැනැත්තා පුත්‍රයාව එවූ පියාණන්ටත් ගෞරව කරන්නේ නැහැ.+

  • 2 යොහන් 9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යමෙක් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට ඔබ්බෙන් ගොස්+ ඒවාට විරුද්ධ වී අවිශ්වාසවන්තව කටයුතු කරනවා නම්+ ඔහුට දෙවිගේ අනුමැතිය නැත.+ නමුත් එම ඉගැන්වීම්වලට විශ්වාසවන්තව සිටින තැනැත්තාට පියාණන්ගේ මෙන්ම පුත්‍රයාගේද අනුමැතිය ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න