යොහන් 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ මාව හඳුනනවා නම් ඔබට මගේ පියාණන්වත් හඳුනාගන්න පුළුවන්. ඇත්තෙන්ම මේ මොහොතේ පටන් ඔබ ඔහුව හඳුනනවා. එමෙන්ම ඔබ ඔහුව දුටු බවත් කියන්න පුළුවන්.”+ 1 යොහන් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යේසුස් ක්‍රිස්තුස් යනු දෙවිගේ පුත්‍රයා බව යමෙක් පිළිගත්තොත්+ දෙවි එවැනි කෙනෙකු සමඟ එකට බැඳී සිටින අතර ඔහුද දෙවි සමඟ එකට බැඳී සිටියි.+
7 ඔබ මාව හඳුනනවා නම් ඔබට මගේ පියාණන්වත් හඳුනාගන්න පුළුවන්. ඇත්තෙන්ම මේ මොහොතේ පටන් ඔබ ඔහුව හඳුනනවා. එමෙන්ම ඔබ ඔහුව දුටු බවත් කියන්න පුළුවන්.”+
15 යේසුස් ක්‍රිස්තුස් යනු දෙවිගේ පුත්‍රයා බව යමෙක් පිළිගත්තොත්+ දෙවි එවැනි කෙනෙකු සමඟ එකට බැඳී සිටින අතර ඔහුද දෙවි සමඟ එකට බැඳී සිටියි.+