යොහන් 13:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+ යොහන් 15:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මගේ ආඥාව මෙයයි. එනම් මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+ 1 පේතෘස් 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.+ මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.+
34 මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ+ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.+
8 අන් සෑම දෙයකටම වඩා එකිනෙකා සඳහා බලවත් ප්‍රේමයක් ඇතුව සිටින්න.+ මන්ද ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.+