1 යොහන් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ප්‍රේමණීය සහෝදරයෙනි, මා ඔබට ලියන්නේ අලුත් ආඥාවක් ගැන නොව මුල් කාලයේ සිටම+ ඔබට දී තිබූ ආඥාවක් ගැනය. ඒ පැරණි ආඥාව+ නම් ඔබ ඇසූ පණිවිඩයයි.
7 ප්‍රේමණීය සහෝදරයෙනි, මා ඔබට ලියන්නේ අලුත් ආඥාවක් ගැන නොව මුල් කාලයේ සිටම+ ඔබට දී තිබූ ආඥාවක් ගැනය. ඒ පැරණි ආඥාව+ නම් ඔබ ඇසූ පණිවිඩයයි.