1 යොහන් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 අප ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට පැවතෙන,+ අප ඇසූ+ දුටු,+ මහත් උනන්දුවකින් බැලූ,+ අපගේ දෑත්වලින්ම ස්පර්ශ කළ,+ ජීවනය ගෙන දෙන පණිවිඩය ලබා දෙන තැනැත්තා ගැනය.+
1 අප ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට පැවතෙන,+ අප ඇසූ+ දුටු,+ මහත් උනන්දුවකින් බැලූ,+ අපගේ දෑත්වලින්ම ස්පර්ශ කළ,+ ජීවනය ගෙන දෙන පණිවිඩය ලබා දෙන තැනැත්තා ගැනය.+