යොහන් 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “ඔබ මට ප්‍රේම කරනවා නම් මම ආඥා කළ දේවල් ඔබ පිළිපදිනවා.+ 1 යොහන් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 නමුත් කෙනෙක් දෙවි පවසන දේ පිළිපදිනවා නම්+ දෙවි කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයේ කිසි අඩුවක් නැති බව සැබවින්ම පැවසිය හැක.+ එසේ කිරීමෙන් අප ඔහු සමඟ එකට බැඳී සිටින බවද කිව හැක.+ 1 යොහන් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+
5 නමුත් කෙනෙක් දෙවි පවසන දේ පිළිපදිනවා නම්+ දෙවි කෙරෙහි ඔහුට තිබෙන ප්‍රේමයේ කිසි අඩුවක් නැති බව සැබවින්ම පැවසිය හැක.+ එසේ කිරීමෙන් අප ඔහු සමඟ එකට බැඳී සිටින බවද කිව හැක.+
3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+