ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මතෙව් 7:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න.+ ඔවුන් බැටළු වෙස් ගෙන+ ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි.+

  • මතෙව් 7:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එවිට මම ඔවුන්ට පවසන්නේ මෙයයි. මම ඔබව කිසි කලක හඳුනාගෙන සිටියේ නැහැ!+ අධර්මිෂ්ඨ ක්‍රියා කරන්නෙනි,+ මා වෙතින් අහක්ව යන්න.

  • මතෙව් 24:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 මන්ද බොරු ක්‍රිස්තුස්වරුන්ද+ බොරු අනාගතවක්තෘවරුන්ද+ මතු වී හැකි නම් තෝරාගත් අයව+ පවා නොමඟ යැවීම සඳහා මහත් ලකුණු+ හා පුදුම දේ පෙන්වයි.

  • 2 තෙසලෝනික 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 අභිරහසක් වන එම පව්කාර බලපෑම දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව සැබෑය.+ නමුත් එය අභිරහසක්ව පවතින්නේ එම බලපෑම මැඩපැවැත්වීමට ක්‍රියා කරන අය ඉවත් වන තුරු පමණි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න