ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 11:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කෙනෙක් මට පක්ෂව නොසිටියොත් ඔහු මට විරුද්ධව ක්‍රියා කරයි. කෙනෙක් මා සමඟ මිනිසුන්ව රැස් කරන්නේ නැත්නම් ඔහු කරන්නේ මගෙන් මිනිසුන්ව ඈත් කිරීමයි.+

  • 1 යොහන් 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 බොරුකාරයෙකු වන්නේ කවුද? එනම් යේසුස්ව ක්‍රිස්තුස් ලෙස ප්‍රතික්ෂේප කරන තැනැත්තාය.+ ක්‍රිස්තු-විරෝධියා ඔහුය.+ ඔහු පියාණන්ව හා පුත්‍රයාව ප්‍රතික්ෂේප කරයි.+

  • 1 යොහන් 4:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් යම් පණිවිඩයක් දෙවිගෙන් ලැබී ඇති බව පැවසුවත් යේසුස්ව පිළි නොගන්නා බව එහි සඳහන් වුවහොත් එය දෙවිගෙන් පැමිණි පණිවිඩයක් නොවේ.+ ඇත්තෙන්ම එය ක්‍රිස්තු-විරෝධියාගෙන් පැමිණි පණිවිඩයකි. ඔහු පැමිණෙන බව ඔබ අසා ඇති අතර+ දැනටමත් ඔහු මේ ලෝකයේ සැරිසරයි.+

  • යූද් 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද අප අතරට යම් පිරිසක් රහසින් මෙන් ඇවිත් සිටිති.+ ඔවුහු දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිස්සුය.+ ඔවුන් පවසන්නේ අපගේ දෙවිගෙන් ලැබී තිබෙන මහත් කරුණාව කෙනෙකුට නින්දිත ක්‍රියාවල නිරත වීම සඳහා නිදහසට හේතුවක් කරගත හැකි බවය.+ අපගේ එකම අයිතිකරු+ සහ ස්වාමීන්+ වන යේසුස් ක්‍රිස්තුස්ට ඔවුහු ද්‍රෝහි වෙති.+ එහෙයින් බොහෝ කලකට පෙර ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී ඇති ආකාරයට+ ඔවුන් විනිශ්චයට ලක් විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න