යොහන් 4:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 අස්වැන්න නෙළන තැනැත්තාට මේ වන විටත් කුලියක් ලැබෙනවා. ඔහු නෙළමින් සිටින්නේ සදාකාල ජීවනයට මඟ පාදන පලදාවක්.+ ඒ නිසා වපුරන තැනැත්තාටයි+ අස්වැන්න නෙළන තැනැත්තාටයි එකවරම ප්‍රීති විය හැකියි.+ හෙබ්‍රෙව් 10:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 එහෙයින් පසුබසින්නේ නැතුව දිගටම කිසි බියක් සැකක් නැතුව කතා කරන්න.+ මන්ද ඒ වෙනුවෙන් ඔබට ඉමහත් ත්‍යාගයක් වෙන් කර තිබේ.+
36 අස්වැන්න නෙළන තැනැත්තාට මේ වන විටත් කුලියක් ලැබෙනවා. ඔහු නෙළමින් සිටින්නේ සදාකාල ජීවනයට මඟ පාදන පලදාවක්.+ ඒ නිසා වපුරන තැනැත්තාටයි+ අස්වැන්න නෙළන තැනැත්තාටයි එකවරම ප්‍රීති විය හැකියි.+
35 එහෙයින් පසුබසින්නේ නැතුව දිගටම කිසි බියක් සැකක් නැතුව කතා කරන්න.+ මන්ද ඒ වෙනුවෙන් ඔබට ඉමහත් ත්‍යාගයක් වෙන් කර තිබේ.+