ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එවැනි අය කියන දේවල් දැනගැනීමට මම කිසි ලෙසකින්වත් උනන්දු වන්නේ නැත. කෙසේවෙතත් යෙහෝවා දෙවි කැමති නම්+ වැඩි කලක් යෑමට කලින් ඔබව හමු වීමට මට හැකි වෙයි. එවිට දෙවිගේ බලය ඔවුන් තුළ ක්‍රියාත්මක වෙනවාද කියා දැනගැනීමට මට පුළුවන.

  • 2 කොරින්ති 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එහෙයින් මා දැන් ඔබෙන් දුරස් වී සිටියත් මා පවසන දේවල් සිතට ගන්න. දෙවෙනි වතාවටත් මා ඔබ ළඟම සිටිමින් මේ දේවල් පවසනවා කියා සිතන්න. මා කලින් පැවසූ ආකාරයට පව් කර ඇති අයටත් අන් සියලුදෙනාටත් මා අනතුරු අඟවන්නේ වැරදි දේවල් කරන අයට මගෙන් හික්මවීමක් අනිවාර්යයෙන්ම ලැබෙන බවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න