ගීතාවලිය 101:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තම මිතුරා ගැන අපහාසාත්මක දේ රහසින් පතුරුවන අයව+මම නිහඬ කරන්නෙමි.+උඩඟු ඇස් ඇති, අහංකාර සිත් ඇති අයගේ ක්‍රියා+මම ඉවසන්නේ නැත.+ හිතෝපදේශ 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 බොරු සාක්ෂි දෙන්නාවූ තැනැත්තාට+ මෙන්ම සහෝදරයන් අතර භේද පතුරුවන+ තැනැත්තාටද ඔහු ද්වේෂ කරන්නේය.
5 තම මිතුරා ගැන අපහාසාත්මක දේ රහසින් පතුරුවන අයව+මම නිහඬ කරන්නෙමි.+උඩඟු ඇස් ඇති, අහංකාර සිත් ඇති අයගේ ක්‍රියා+මම ඉවසන්නේ නැත.+