ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එෆීස 6:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ප්‍රේමණීය සහෝදරයෙකු මෙන්ම ස්වාමීන්ගේ විශ්වාසවන්ත දේවසේවකයෙකුද වන තිකිකස්+ මගේ වැඩකටයුතු ගැන හා මගේ සුව දුක් ගැන ඔබට සියලුම තොරතුරු ලබා දෙයි.+

  • ෆිලිප්පි 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ස්වාමීන් වන යේසුස් කැමති නම් වැඩි කලක් යෑමට මත්තෙන් ඔබ වෙතට තිමෝතිව එවීමට මම අදහස් කරගෙන සිටිමි. එවිට ඔබ ගැන තොරතුරු ඔහු මාර්ගයෙන් මට ලැබෙන විට ඒවා අසා මට සතුටු විය හැක.+

  • කොලොස්සි 4:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ස්වාමීන්ගේ අනුගාමිකයෙකු වන මගේ ප්‍රේමණීය සහෝදර තිකිකස්+ මගේ වැඩකටයුතු ගැන ඔබට තොරතුරු ලබා දෙයි. ඔහු විශ්වාසවන්ත දේවසේවකයෙක් මෙන්ම මා සමඟ හවුලේ සේවය කරන දාසයෙකි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න