එෆීස 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සිටින්නේ එක ස්වාමියෙක්ය.+ අපගේ විශ්වාසයට ඇත්තේ එක පදනමක්ය.+ ඇත්තේ එක බව්තීස්මයක්ය.+