ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ක්‍රියා 20:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔබට උගන්වා ඇති හැම දෙයක්ම ඔබ අතරම සිටින සමහරුන් විකෘති කර පෙන්වයි.+ ඔවුන්ගේ ඉලක්කය වන්නේ ගෝලයන්ව ඔවුන්ගේ පසුපස රැගෙන යෑමයි.+

  • 2 තෙසලෝනික 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 කිසිවෙකුට කිසි ලෙසකින්වත් නොරැවටෙන්න. මන්ද මුලින් මහ කැරැල්ල*+ ආරම්භ විය යුතුයි. පව්කාර මනුෂ්‍යයා+ කවුද කියාත් හෙළි විය යුතුයි.+ විනාශයට නියමිත තැනැත්තා+ නම් ඔහුය. ඒ දවස පැමිණෙන්නේ ඉන් අනතුරුවයි.

  • 2 පේතෘස් 2:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 කෙසේවෙතත් දෙවිගේ සෙනඟ අතරෙහි බොරු අනාගතවක්තෘවරු සිටියෝය. එලෙසම ඔබ අතරෙහිත් බොරු ගුරුවරු සිටිනු ඇත.+ ඔවුහු රහසිගතව, විනාශකාරී බොරු ඉගැන්වීම් ඔබ අතරෙහි පතුරුවමින් තමන්ව මිල දී ගත් ස්වාමීන්ව පවා ප්‍රතික්ෂේප කරන්නෝය.+ නමුත් ඔවුහු හදිසියේම විනාශයට ලක් වනු ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න