1 පේතෘස් 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 එලෙසම එය, “පය වදින ගලක්ද ඔවුන්ගේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද” වී තිබේ.+ ඔවුන්ගේ පය පැටලී ඇද වැටුණේ ඔවුන් දෙවිගේ පණිවිඩයට අකීකරු වූ නිසාය. ඔවුන්ට අවසානයේදී අත් විඳින්න සිදු වන්නේ ඒ දෙයයි.+
8 එලෙසම එය, “පය වදින ගලක්ද ඔවුන්ගේ ඇද වැටීමට තුඩු දෙන පර්වතයක්ද” වී තිබේ.+ ඔවුන්ගේ පය පැටලී ඇද වැටුණේ ඔවුන් දෙවිගේ පණිවිඩයට අකීකරු වූ නිසාය. ඔවුන්ට අවසානයේදී අත් විඳින්න සිදු වන්නේ ඒ දෙයයි.+