ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොහන් 6:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 මාව එවූ තැනැත්තාගේ කැමැත්ත නම් ඔහු මට භාර දුන් සියලුදෙනාගෙන් කිසි කෙනෙක්ව නැති කර නොගෙන අන්තිම දවසේදී මා ලවා ඔවුන් සියලුදෙනාවම නැවත නැඟිටුවීමයි.+

  • යොහන් 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “මම ඔබෙන් ඉල්ලන්නේ, ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගන්න කියා නොවෙයි. නමුත් දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න කියායි.+

  • 2 තිමෝති 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ හේතුව නිසා මා දුක් වින්දත්+ ඒ ගැන ලැජ්ජා නොවෙමි.+ මන්ද මා විශ්වාස කරන දෙවිව මා හොඳින් හඳුනාගෙන සිටින අතර මා දෙවිට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේ ඒ දවස පැමිණෙන තුරු+ රැකබලා ගැනීමට ඔහුට හැකි බව+ මා තුළ කිසි සැකයක් නැත.

  • 2 තිමෝති 4:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ස්වාමීන් මාව සෑම නපුරු දෙයකින්ම ගලවා+ ස්වර්ගයේ පිහිටි තම රාජ්‍යයට මාව ගෙන යමින් මට ගැලවීම ලබා දෙනු ඇත.+ සියලුම ප්‍රශංසාවත් ගෞරවයත් ඔහුට සදහටම ලැබේවා! ආමෙන්.*

  • 1 පේතෘස් 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දෙවි තම බලයෙන් ඔබව ආරක්ෂා කරන්නේ ඔබ තුළ විශ්වාසයක් තිබෙන නිසාය.+ ඔහු එසේ කරන්නේ අවසාන කාල පරිච්ඡේදයේදී+ හෙළි කිරීමට නියමිත+ ගැලවීම ඔබට ලබා දීම සඳහාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න