ද්විතීය කතාව 34:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවි මෝවබ් දේශයේ බෙත්-පෙයෝර්+ නුවර ඉදිරිපිට තිබූ නිම්නයේ ඔහුව භූමදාන කළේය. නමුත් ඔහුව භූමදාන කළ ස්ථානය කොතැනද කියා මේ දක්වා කිසිවෙක් දන්නේ නැත.+
6 දෙවි මෝවබ් දේශයේ බෙත්-පෙයෝර්+ නුවර ඉදිරිපිට තිබූ නිම්නයේ ඔහුව භූමදාන කළේය. නමුත් ඔහුව භූමදාන කළ ස්ථානය කොතැනද කියා මේ දක්වා කිසිවෙක් දන්නේ නැත.+