ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ගමන අතරතුරේදී ඔබව රැකබලා ගන්නා පිණිසත් මා ඔබට සූදානම් කළ ස්ථානයට+ ඔබව ගෙන යන පිණිසත් මම ඔබට ඉදිරියෙන් දේවදූතයෙකු+ යවන්නෙමි.

  • නික්මයාම 32:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 දැන් මා ඔබට පෙන්වන තැනට මේ සෙනඟව ගෙන යන්න. මාගේ දූතයා ඔබට ඉදිරියෙන් ගමන් කරයි.+ සෙනඟ කළ පාපයට දඬුවම මම නියම කළ දවසේදී ඔවුන්ට දෙන්නෙමි.”+

  • නික්මයාම 33:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මම මගේ දූතයෙකුව ඔබට ඉදිරියෙන් යවන්නෙමි.+ මම කානානිවරුන්වද අමෝරිවරුන්වද හිත්තීවරුන්වද පෙරිස්සිවරුන්වද හිවීයවරුන්වද යෙබූසිවරුන්වද දේශයෙන් පන්නා දමන්නෙමි.+

  • දානියෙල් 10:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 එහෙත් ඊට කලින් සත්‍ය වූ ලියවිල්ලේ සඳහන් වන දේ මම ඔබට කියා දෙන්නෙමි.+ ඔබේ සෙනඟව රැකබලා ගන්නා අධිපතියා වන+ මිකායෙල් හැර මේ සටනේදී මට උපකාර කරන්න වෙන කවුරුත් නැත.+

  • දානියෙල් 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “ඔබේ සෙනඟ+ වෙනුවෙන් නැඟී සිටින ශ්‍රේෂ්ඨ අධිපතියා+ වන මිකායෙල්+ ඒ කාලයේදී පියවර ගන්නේය.*+ විපත්ති සහිත කාලයක් පැමිණෙන්නේය. මුල්ම ජාතිය පිහිටෙවූ දා පටන් ඒ කාලය පැමිණෙන තුරු එවැනි දරුණු තත්වයක් උදා නොවන්නේය.+ ඒ කාලයේදී ඔබේ සෙනඟ ගැලවෙනු ඇත.+ ලියවිල්ලෙහි සඳහන් කර ඇති සියලුදෙනාම ගැලවෙන්නෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න