දානියෙල් 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් පර්සියානු රාජධානියේ+ අධිපතියා+ දවස් විසිඑකක් මුළුල්ලේම මට විරුද්ධව නැඟී සිටියේය.+ එවිට අධිපතීන්ගේ ප්‍රධානියෙකු+ වන මිකායෙල්*+ එතැනට ඇවිත් මට උදව් කළේය. ඒ කාලය පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ රැඳී සිටියෙමි.+
13 එහෙත් පර්සියානු රාජධානියේ+ අධිපතියා+ දවස් විසිඑකක් මුළුල්ලේම මට විරුද්ධව නැඟී සිටියේය.+ එවිට අධිපතීන්ගේ ප්‍රධානියෙකු+ වන මිකායෙල්*+ එතැනට ඇවිත් මට උදව් කළේය. ඒ කාලය පුරාම මම පර්සියාවේ රජවරුන් ළඟ රැඳී සිටියෙමි.+