ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 විඳදරාගනිමින් යහපත් දේවල් කරන අයට හිමි වන්නේ සදාකාල ජීවනයයි. එවැනි අය මහත් උත්සාහයක් දරන්නේ ස්වර්ගීය තේජසත් ගෞරවයත් සමඟ විනාශ කළ නොහැකි ජීවිතයක්+ අත් කරගැනීමටයි.

  • යාකොබ් 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 විවිධ දුෂ්කරතා දිගටම විඳදරාගෙන සිටින පුද්ගලයෙකුට ප්‍රීතියෙන් සිටිය හැකියි.+ එවැනි පුද්ගලයෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ජීවනයේ ඔටුන්න උරුම වෙයි.+ තමාට නොකඩවා ප්‍රේම කරන අයට එය ලබා දෙන බව යෙහෝවා දෙවි පොරොන්දු වී ඇත.+

  • එළිදරව් 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට මම සිංහාසන දුටුවෙමි.+ එම සිංහාසන මත යම් පිරිසක් හිඳගත්තෝය. විනිශ්චය කිරීමට බලය ඔවුන්ට දෙන ලදි.+ ඇත්තෙන්ම මා ඒ දුටුවේ පොරොවෙන් මරා දමා තිබූ අයවය. ඔවුන්ව එසේ මරා දමා තිබුණේ ඔවුන් යේසුස් ගැන දැරූ සාක්ෂිය නිසාත් දෙවි ගැන කතා කළ නිසාත්ය. ඔවුහු මෘගයාටවත්+ උගේ රූපයටවත්+ නමස්කාර නොකළ, තම නළලෙහිවත් අතෙහිවත් සලකුණ දමා නොගත් අය වෙති.+ ඔවුහු නැවත ජීවත් වී ක්‍රිස්තුස් සමඟ අවුරුදු දහසක් රජකම් කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න