එළිදරව් 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එවිට මම සුදු පැහැති මහත් සිංහාසනයක්ද ඒ මත ඉඳගෙන සිටි තැනැත්තාවද දුටුවෙමි.+ ඔහු ඉදිරියෙහි තිබූ අහසත් පොළොවත් පලා ගියේය.+ ඒවාට කිසි තැනක් සොයාගත නොහැකි විය.
11 එවිට මම සුදු පැහැති මහත් සිංහාසනයක්ද ඒ මත ඉඳගෙන සිටි තැනැත්තාවද දුටුවෙමි.+ ඔහු ඉදිරියෙහි තිබූ අහසත් පොළොවත් පලා ගියේය.+ ඒවාට කිසි තැනක් සොයාගත නොහැකි විය.