එළිදරව් 19:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. එලෙසම ඔහුට සියලු ප්‍රශංසා හා ගෞරවය ලබා දෙමු.+ මන්ද බැටළු පැටවාගේ විවාහය+ සිදු වන අවස්ථාව පැමිණ තිබේ.+ ඔහුගේ භාර්යාවද ඒ විවාහය සඳහා සූදානම්ව සිටියි.+
7 අපි ප්‍රීති වෙමු. ප්‍රීතියෙන් ඉපිල යමු. එලෙසම ඔහුට සියලු ප්‍රශංසා හා ගෞරවය ලබා දෙමු.+ මන්ද බැටළු පැටවාගේ විවාහය+ සිදු වන අවස්ථාව පැමිණ තිබේ.+ ඔහුගේ භාර්යාවද ඒ විවාහය සඳහා සූදානම්ව සිටියි.+