එසකියෙල් 37:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මාගේ කූඩාරමද ඔවුන් අතරෙහි පිහිටුවන්නෙමි.+ මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහුද මාගේ සෙනඟ වන්නෝය.+