යෙසායා 66:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ඒ කාලයේදී, මාසයක් මාසයක්* පාසාද සබතක් සබතක් පාසාද මට නමස්කාර කිරීම සඳහා සියලු ජනයා මා ඉදිරියට පැමිණෙන්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
23 “ඒ කාලයේදී, මාසයක් මාසයක්* පාසාද සබතක් සබතක් පාසාද මට නමස්කාර කිරීම සඳහා සියලු ජනයා මා ඉදිරියට පැමිණෙන්නෝය”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.