යෙසායා 65:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම යෙරුසලම සහ ඇගේ සෙනඟ ගැන අතිශයින් ප්‍රීති වෙමි.+ යළි කිසිදා ඇගෙන් වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැත.”+ එළිදරව් 7:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+
19 මම යෙරුසලම සහ ඇගේ සෙනඟ ගැන අතිශයින් ප්‍රීති වෙමි.+ යළි කිසිදා ඇගෙන් වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැත.”+
17 මන්ද සිංහාසනය අසල සිටින බැටළු පැටවා+ එඬේරෙකු මෙන් ඔවුන්ව රැකබලා ගෙන+ ඔවුන්ව ජීවන වතුර ඇති උල්පත්වලට ගෙන යන්නේය.+ දෙවිද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය.”+