යෙසායා 25:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත. 1 කොරින්ති 15:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු අන්තිම සතුරා වන මරණයද නැති කරනු ඇත.+
8 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මරණය සදහටම ගිල දමා+ සියලුදෙනාගේ ඇස්වලින් කඳුළු පිස දමන්නේය.+ ඔහු පොළොව පුරාම සිටින තම සෙනඟගේ නින්දාව පහ කරන්නේය.+ යෙහෝවා දෙවි එසේ කරන බවට පොරොන්දු වී ඇත.