යෙසායා 35:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන්+ නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+ යෙසායා 65:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම යෙරුසලම සහ ඇගේ සෙනඟ ගැන අතිශයින් ප්‍රීති වෙමි.+ යළි කිසිදා ඇගෙන් වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැත.”+
10 යෙහෝවා දෙවි ගලවාගත් අය ඉමහත් ප්‍රීතියෙන්+ නැවත සියොන් වෙතට පැමිණෙන්නෝය.+ යළි කෙදිනකවත් ඔවුන්ට දුකක්වත් ශෝකයක්වත් දැනෙන්නේ නැත.+ ඔවුන්ගේ සතුට සදහටම පවතින්නේය.+
19 මම යෙරුසලම සහ ඇගේ සෙනඟ ගැන අතිශයින් ප්‍රීති වෙමි.+ යළි කිසිදා ඇගෙන් වැලපෙන හඬක්වත් වේදනාවෙන් කෑ මොර දෙන හඬක්වත් ඇසෙන්නේ නැත.”+